Wednesday, September 14, 2016

හම්බන්තොට පුංචි යුද්දයක්...හමුදා සෙබලෙක් ඇතුලු දෙදෙනෙක් මරා දමති..


සූරියවැව මීගහජදුරේදී දෙපිරිසක් අතර ඊයේ රාත‍්‍රී ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ නාවික හමුදා සෙබළෙකු සහ තවත් පුද්ගලයෙකි.

යතුරුපැදිවලින් පැමිණි පිරිසක් සහ ත‍්‍රීරෝද රථයකින් ගමන් කළ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර එම අවස්ථාවේ ඒ අසලින් ගමන් කල නාවික හමුදා සෙබළුන් රැගත් කැබ් රථයක සිටි නාවික සෙබළුන් ඒ ගැන සොයා බැගීමට උත්සාහ කරද්දී එක් නාවික සෙබලෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment