Monday, September 12, 2016

20වනශතවර්ෂයේදි සොයාගත් අරැම පුදුම නිෂ්පාදන ඡායාරැප ඵකතුවක්



1.වර්තමානයේ සංගීතයට සවන් දීම,වීඩියෝ බැලීම,ප්‍රවෘත්ති බැ
ලීම සියල්ලම ජංගම දුරකථනයෙන් හැකිය. නමුත් අතීතයේ තිබූ සුවිශේෂී පහසුකමක් මේ රූපයෙන් දැක්වනවා. RADIO HAT නම් මෙම හිස් වැසුම පැළඳීමෙන් පුවත්පත බලන අතර රේඩියෝවට සවන් දෙන්න පුලුවන්.

.1.වර්තමානයේ සංගීතයට සවන් දීම,වීඩියෝ බැලීම,ප්‍රවෘත්ති බැලීම සියල්ලම ජංගම දුරකථනයෙන් හැකිය. නමුත් අතීතයේ තිබූ සුවිශේෂී පහසුකමක් මේ රූපයෙන් දැක්වනවා. RADIO HAT නම් මෙම හිස් වැසුම පැළඳීමෙන් පුවත්පත බලන අතර රේඩියෝවට සවන් දෙන්න පුලුවන්.

2 ජලයෙන් හානි නොවන ඇස් පිහාටු සොයා ගැනීමට පෙර අතීතයේ තම මුහුණේ රූපලාවණ්‍ය කටයුතු ජලයෙන් ආරක්ෂා කරගැනීමට BLIZZARD CONE නම් වූ මෙම උපාංගය භාවිත කරන ලදී .
3. පිහිනීම ඉගෙනගැනීමට නිෂ්පාදනය කල යන්ත්‍රයක් 
4.විදුලියෙන් ක්‍රියා කරන මසාජ් උපකරණයකි
5. ඉක්මණින් කොණ්ඩය වවා ගැනීමට නිපදවන ලද විශේෂිත වූ තොප්පියක් .
6. වියළි අයිස් භාවිතයෙන් ගිනි නිවීම සඳහා නිපදවන ලද ගිනි නිවීමේ උපකරණයකි .
7. වර්තමානයේ කැමරාවකින් PANORAMA ක්‍රමයට අංශක 360 කින් යුතුව ඡායාරූප ගැනීමට හැකි වුවද අතීතයේ අංශක 360ක කෝණයකින් ඡායාරූප ගැනීමට භාවිත කිරීමට ජපානයේ කල නිෂ්පාදනයකි .
8. ජීවිතාරක්ෂක ජැකට් නිපදවීමට පෙර ජීවිතාරක්ෂක ඇඳුම මෙයයි.
9. සමහර කාන්තාවන් සිනහා වනවිට කම්මුල ,නිකට ආදී ස්ථානයන්හී වල ගැසීම ප්‍රිය කරයි. එවන් කාන්තාවන්ට කම්මුල් වල ගැසීම සකස් කරගැනීමට අතීතයේ නිපදවා ඇති සිත්ගන්නා සුළු මෙවලමකි .

No comments:

Post a Comment